Sathuta

සතුට යනු සොයන්නාට ඉතා අඩුවෙන් හමුවන හැගීමක්

සොයන්නාට ඉතා අඩුවෙන් හමුවන. . . .

සමහරුන්ට උපතින්ම උරුම වුණු . . . .

නමුත් රැක ගන්න බැරි වුණ . . . .

ඉබේම හමුවන, විහින් නැති වෙන . . . .

නැති කෙනාට නිකමටවත් හමු නොවන, අැති එකාට දොා්රෙ ගලන . . . . .

සල්ලි තියෙන කෙනාට වැඩියෙන් ලබා ගන්න පුළුවන් වෙන… දුප්පතාට විරිත්තන . . . .

ලැබෙන දේකින් ප්‍රමාණවත් නොවන.. නොලැබෙන දේ වලම පිරී ඉතිරී තියෙන . . .

එක එක දේවල් කරමින් එක එක්කෙනා නිතර හොයන . . . .

සතුට යනු….. ඉතා ඉක්මනින් අතුරුදන් වෙන දෙයකි. අැලෙන සුළුයි. දියවෙන සුළුයි . . . . වාෂ්ප විය හැකියි.

ශිවන්ති 🖤

Your email address will not be published. Required fields are marked *

*
*